Wednesday, April 22, 2020

ඒ වගේම අපි වයිරස් හෙම්බිරිස්සාවට අපේ රටේ දෙහිකොළ පාවට්ටා කොළ තම්බලා වාෂ්ප අල්ලනවා. හොදට ඉරුවාම ඒ අමාරුකම් යනවා. උණු වතුර කෛාත්තමල්ලි තම්බලා බොනවා. ඒ අපහසුකම් නැති වෙනවා. පහසුවෙන් පැතිරෙන කොරෝනාව පහසුවෙන්ම විනාශ වීමේ අවස්ථාව වැඩියි.. ඒ අනුව මේ වයිරසයත් විනාශ වන්න පුළුවන්. අපේ දරැවන්ටත් පසුගිය දවස්වල කටාර් වල ඇතිඋන පෙනහළු ආසාදනයකට අපි කිව්ව වාෂ්ප අල්ලන්න. දැන් සුවයි. ඇයි අපේ සාම්ප්‍රදායික ක්‍රම අත්හදා බලන්නෙ නැත්තේ.

No comments:

Post a Comment